CHATHU FASHION

Terms & Conditions

Orders

Website Cart එකෙන් WhatsApp message එකක් සකස් වීම order එක අවසන් වශයෙන් තහවුරු වීමක් නොවේ. Stock සහ delivery details WhatsApp හරහා තහවුරු කළ පසු order එක accepted ලෙස සැලකේ.

Prices

Website එකේ prices update විය හැක. WhatsApp confirmation එකේදී ලබාදෙන අවසන් total එක අදාළ වේ.

Product Images

Screen settings සහ lighting නිසා actual product colour එක සුළු වශයෙන් වෙනස් පෙනිය හැක.

Customer Responsibility

නිවැරදි නම, දුරකථන අංකය, size සහ delivery ලිපිනය ලබාදීම customerගේ වගකීම වේ.

Changes

Business අවශ්‍යතා අනුව මෙම terms update කළ හැක.