FIND YOUR PERFECT FIT

Size Guide

පහත මිනුම් සාමාන්‍ය මාර්ගෝපදේශයක් පමණි. Product එක අනුව සුළු වෙනස්කම් තිබිය හැක.

Women Size Guide

SizeBustWaistHip
S32–34 in26–28 in34–36 in
M34–36 in28–30 in36–38 in
L36–39 in30–33 in38–41 in
XL39–42 in33–36 in41–44 in

Kids Size Guide

AgeHeightChestWaist
1–280–92 cm50–53 cm50–52 cm
3–498–104 cm54–56 cm52–54 cm
5–6110–116 cm57–60 cm54–56 cm
7–8122–128 cm61–64 cm57–59 cm

මිනුම් ගන්න ආකාරය

  1. Bust/Chest: පපුවේ පළලම ස්ථානය වටා මිනින්න.
  2. Waist: ස්වභාවික ඉණ වටා මිනින්න.
  3. Hip: උකුලේ පළලම ස්ථානය වටා මිනින්න.
Size එක ගැන සැකයක් තිබේ නම් order කිරීමට පෙර WhatsApp හරහා අපෙන් අසන්න.