Exchange Eligibility
- Product එක ලබාගත් දින සිට දින 3ක් ඇතුළත සම්බන්ධ වන්න.
- ඇඳුම භාවිත නොකළ, සෝදා නොමැති සහ tag සමඟ තිබිය යුතුය.
- වැරදි size එකක් ලැබීම හෝ අපෙන් වැරදි product එකක් යැවීම exchange සඳහා සුදුසු වේ.
Exchange නොකළ හැකි අවස්ථා
- භාවිත කළ, සෝදා ඇති හෝ හානි කළ products.
- Customer විසින් වැරදි මිනුම් ලබා දීම.
- Specially customized products.
Return Process
Order number, product photo සහ ගැටලුව WhatsApp හරහා යවන්න. Review කිරීමෙන් පසු exchange instructions ලබාදෙයි.
Exchange courier charges ගැටලුවේ හේතුව අනුව customer හෝ shop විසින් ගෙවිය හැක.