CHATHU FASHION

Privacy Policy

අපි ලබාගන්නා තොරතුරු

Order සම්පූර්ණ කිරීමට නම, දුරකථන අංකය, දිස්ත්‍රික්කය සහ delivery ලිපිනය ලබාගනී.

තොරතුරු භාවිත කරන ආකාරය

  • Order confirmation සහ delivery සඳහා.
  • Customer support ලබාදීමට.
  • අදාළ order updates යැවීමට.

Browser Storage

Cart සහ wishlist තොරතුරු ඔබේ browser localStorage එකේ තාවකාලිකව තබාගනී. මේ static version එකේ card payment details එකතු නොකරයි.

තොරතුරු බෙදාගැනීම

Delivery සඳහා අවශ්‍ය තොරතුරු courier service එකට ලබාදිය හැක. අනවශ්‍ය marketing සඳහා පුද්ගලික තොරතුරු විකිණීමක් සිදු නොකරයි.