Delivery Charges
Delivery charge එක Checkout page එකේ දිස්ත්‍රික්කය තෝරාගත් පසු පෙන්වයි. දුරස්ථ ප්‍රදේශ සඳහා අමතර charge එකක් ඇතිවිය හැකි අතර ඒ ගැන order confirmation එකේදී දැනුම් දෙයි.
Delivery Time
- සාමාන්‍යයෙන් වැඩකරන දින 2–5 අතර.
- දුරස්ථ ප්‍රදේශ සඳහා වැඩකරන දින 3–7 අතර.
- Public holidays සහ courier delays නිසා කාලය වෙනස් විය හැක.
Order Confirmation
WhatsApp හරහා order එක ලැබුණු පසු stock, size, address සහ total amount තහවුරු කරයි.
අවසාන courier charge සහ delivery date එක WhatsApp confirmation එකේදී තහවුරු කරගන්න.